-
1 සාමුවෙල් 20:13, 14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඒත් මගේ තාත්තා ඔයාට අනතුරක් කරන්න යනවා කියලා දැනදැනත් මං ඒ ගැන ඔයාට කියන්නේ නැතුව ඔයාට මොකක් හරි අනතුරක් වුණොත් යෙහෝවා මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ! යෙහෝවා මගේ තාත්තාට ආශීර්වාද කරපු විදිහටම+ ඔයාටත් ආශීර්වාද කරන්න ඕනේ!+ 14 යෙහෝවා වගේ ඔයාත් මාව අත්හරින්නේ නැතුව මං මැරෙන කල්ම මට ආදරෙන් සලකන්න.* මං මැරුණත් මාව අමතක කරන්න එපා.+
-