-
1 සාමුවෙල් 20:6, 7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඔයාගේ තාත්තා මං කොහෙද කියලා ඇහුවොත් ඔයා මෙහෙම කියන්න. ‘දාවිත් එයාගේ ගම වන බෙත්ලෙහෙම්වලට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම එයාගේ පවුලේ අය එහේ පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න එයාත් ගියා.’+ 7 ඔයාගේ තාත්තා ‘ඒකට කමක් නැහැ’ කියලා කිව්වොත් ඔයාගේ සේවකයා වන මට අනතුරක් නැහැ. ඒත් ඒක අහලා එයාට කේන්ති ගියොත් ඒකෙන් හොඳටම තේරෙනවා එයා මාව මරන්න තීරණය කරලා තියෙනවා කියලා.
-