14 ඔය අතරේ නාබල්ගේ සේවකයෙක් එයාගේ බිරිඳ වුණ අබිගායිල් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දාවිත් පාළුකරයේ ඉඳන් පණිවිඩකරුවන් කීපදෙනෙක්ව අපේ ස්වාමියා ළඟට එව්වා. එයාලා අපේ ස්වාමියාගේ දුක සැප අහලා එයාට දෙවියන්ගේ ආශීර්වාදය පැතුවා. ඒත් අපේ ස්වාමියා එයාලට හොඳටම බැණලා අපහාස කළා.+