6 ඒ නිසා දාවිත් එයා එක්ක හිටපු අයට මෙහෙම කිව්වා. “මං කොහොමද මගේ ස්වාමියාට විරුද්ධව අතක් උස්සන්නේ? එයා යෙහෝවා දෙවියන් අභිෂේක කරපු රජනේ! ඒ වගේ දෙයක් කරන එක ගැන මට හිතන්නවත් බැහැ. මං දන්නවා යෙහෝවා කවදාවත් ඒ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ කියලා. මොකද එයා යෙහෝවා දෙවියන් අභිෂේක කරපු රජ.”+