1 සාමුවෙල් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ නිසා එයා දාවිත්ව සෙබළු දාහකගේ ප්රධානියා විදිහට පත් කරලා රජමාලිගාවෙන් පිටත් කරලා යැව්වා. යුද බිමේ පෙරමුණ අරන් සටන් කළේ දාවිත්.+ 1 සාමුවෙල් 25:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබේ දාසිය කරපු වරදට දැන් සමාව දෙන්න. ඔබ සටන් කරන්නේ යෙහෝවා වෙනුවෙන්.+ ඒ වගේම මේ වෙන කල් ඔබේ අතින් කිසිම නපුරු දෙයක් වෙලත් නැහැ.+ ඒ නිසා යෙහෝවා රජකම හැමදාටම ඔබේ පෙළපතට ලබා දෙනවා කියලා මං දන්නවා.+
13 ඒ නිසා එයා දාවිත්ව සෙබළු දාහකගේ ප්රධානියා විදිහට පත් කරලා රජමාලිගාවෙන් පිටත් කරලා යැව්වා. යුද බිමේ පෙරමුණ අරන් සටන් කළේ දාවිත්.+
28 ඔබේ දාසිය කරපු වරදට දැන් සමාව දෙන්න. ඔබ සටන් කරන්නේ යෙහෝවා වෙනුවෙන්.+ ඒ වගේම මේ වෙන කල් ඔබේ අතින් කිසිම නපුරු දෙයක් වෙලත් නැහැ.+ ඒ නිසා යෙහෝවා රජකම හැමදාටම ඔබේ පෙළපතට ලබා දෙනවා කියලා මං දන්නවා.+