නික්මයාම 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාහ්* මගේ ශක්තියයි. මගේ බලයත් ඔහුයි. මොකද මට ගැලවීම ලබා දුන්නේ ඔහුයි.+ මගේ පියාගෙත් මගෙත් දෙවියන් ඔහුයි.+ මම ඔහුට ප්රශංසා කරනවා.+ ඔහුගේ නාමය ගෞරවයට පත් කරනවා.+
2 යාහ්* මගේ ශක්තියයි. මගේ බලයත් ඔහුයි. මොකද මට ගැලවීම ලබා දුන්නේ ඔහුයි.+ මගේ පියාගෙත් මගෙත් දෙවියන් ඔහුයි.+ මම ඔහුට ප්රශංසා කරනවා.+ ඔහුගේ නාමය ගෞරවයට පත් කරනවා.+