2 සාමුවෙල් 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝයාදාගේ පුතා වන බෙනායාත්+ නිර්භීත සටන්කරුවෙක්. එයා කබ්ෂෙයෙල්+ නගරයේ හුඟක් වීර ක්රියා කරලා තිබුණා. එයා මෝවබ්වලින් ආපු අරියෙල්ගේ පුතාලා දෙන්නාව මරලා දැම්මා. හිම වැටෙන දවසක එයා වළකට බැහැලා ඒක ඇතුළේ හිටපු සිංහයෙක්වත් මැරුවා.+ 1 රාජාවලිය 1:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 රජතුමා සලමොන් එක්ක පූජක සාදොක්වයි, අනාගතවක්තෘ නාතන්වයි, යෙහෝයාදාගේ පුතා බෙනායාවයි, කෙරෙතිවරුන්වයි, පෙලෙතිවරුන්වයි යැව්වා. එයාලා සලමොන්ව රජගේ කොටළුවා පිටේ නග්ගගෙන ගියා.+ 1 රාජාවලිය 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පස්සේ රජ යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාව+ හමුදාවේ ප්රධානියා විදිහට පත් කළා. අබියාතර් වෙනුවට පූජක සාදොක්ව+ පත් කළා.
20 යෙහෝයාදාගේ පුතා වන බෙනායාත්+ නිර්භීත සටන්කරුවෙක්. එයා කබ්ෂෙයෙල්+ නගරයේ හුඟක් වීර ක්රියා කරලා තිබුණා. එයා මෝවබ්වලින් ආපු අරියෙල්ගේ පුතාලා දෙන්නාව මරලා දැම්මා. හිම වැටෙන දවසක එයා වළකට බැහැලා ඒක ඇතුළේ හිටපු සිංහයෙක්වත් මැරුවා.+
44 රජතුමා සලමොන් එක්ක පූජක සාදොක්වයි, අනාගතවක්තෘ නාතන්වයි, යෙහෝයාදාගේ පුතා බෙනායාවයි, කෙරෙතිවරුන්වයි, පෙලෙතිවරුන්වයි යැව්වා. එයාලා සලමොන්ව රජගේ කොටළුවා පිටේ නග්ගගෙන ගියා.+
35 පස්සේ රජ යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාව+ හමුදාවේ ප්රධානියා විදිහට පත් කළා. අබියාතර් වෙනුවට පූජක සාදොක්ව+ පත් කළා.