2 සාමුවෙල් 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දාවිත් එයා ගැන තොරතුරු හොයලා බලද්දී එයාට මෙහෙම දැනගන්න ලැබුණා. “එයාගේ නම බැත්ෂෙබා.+ එයා එලියාම්ගේ+ දුව. එයා හිත්තී ජාතික+ උරියාගේ+ බිරිඳ.”
3 දාවිත් එයා ගැන තොරතුරු හොයලා බලද්දී එයාට මෙහෙම දැනගන්න ලැබුණා. “එයාගේ නම බැත්ෂෙබා.+ එයා එලියාම්ගේ+ දුව. එයා හිත්තී ජාතික+ උරියාගේ+ බිරිඳ.”