2 ඒ ගැන දාවිත්ට ආරංචි වුණාම එයා මෙහෙම කිව්වා. “නාහාෂ් රජ ජීවතුන් අතරේ ඉද්දී එයා මට ගොඩක් ආදරෙන්, කරුණාවෙන් සැලකුවා. මාත් එයාගේ පුතා හානුන්ට ඒ විදිහටම සලකන්න ඕනේ.” තාත්තාගේ මරණය නිසා දුකෙන් ඉන්න හානුන්ව සනසන්න දාවිත් එයාගේ සේවකයන් කීපදෙනෙක්ව යැව්වා. හැබැයි දාවිත්ගේ සේවකයන් අම්මොන්වරුන්ගේ දේශයට ආවාම