17 යොනාතාන්+ සහ අහිමයාෂ්+ නුවර ඇතුළට යන්නේ නැතුව ඒන්රොගෙල්වල+ නැවතිලා හිටියා. මොකද නුවර ඇතුළට ගියොත් අහු වෙයි කියලා එයාලා බයෙන් හිටියේ. සේවිකාවක් එයාලා හිටපු තැනට ඇවිත් හූෂයි කියපු පණිවිඩය එයාලට දැනුම් දුන්නා. ඊටපස්සේ ඒ දෙන්නා දාවිත් රජට ඒ ගැන දන්වන්න එතනින් පිටත් වුණා.