1 සාමුවෙල් 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් හිත්තීවරයෙක්+ වුණ අහිමෙලෙක්ගෙනුයි, ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වන අබිෂයිගෙනුයි+ මෙහෙම ඇහුවා. “මාත් එක්ක සාවුල්ගේ කඳවුර ඇතුළට යන්න එන්නේ කවුද?” එතකොට අබිෂයි කිව්වා “මං ඔයාත් එක්ක යන්න එන්නම්” කියලා. 2 සාමුවෙල් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ නිසා දාවිත් අබිෂයිට+ මෙහෙම කිව්වා. “අබ්සලොම්ට වඩා බික්රිගේ පුතා වන ෂෙබා+ අපිට තර්ජනයක්.+ අපි තවත් බලාගෙන හිටියොත් එයා මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔයාගේ ස්වාමියාගේ සේවකයන් එක්ක ගිහින් ෂෙබාව අල්ලගන්න.” 1 ලේකම් 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තවත් දක්ෂ සටන්කරුවෝ තුන්දෙනෙක් හිටියා. එයාලාගේ ප්රධානියා වෙලා හිටියේ යෝවාබ්ගේ සහෝදරයා+ වුණ අබිෂයි.+ එයා 300දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා. එඩිතර පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්රසිද්ධ වෙලයි හිටියේ.+
6 දාවිත් හිත්තීවරයෙක්+ වුණ අහිමෙලෙක්ගෙනුයි, ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වන අබිෂයිගෙනුයි+ මෙහෙම ඇහුවා. “මාත් එක්ක සාවුල්ගේ කඳවුර ඇතුළට යන්න එන්නේ කවුද?” එතකොට අබිෂයි කිව්වා “මං ඔයාත් එක්ක යන්න එන්නම්” කියලා.
6 ඒ නිසා දාවිත් අබිෂයිට+ මෙහෙම කිව්වා. “අබ්සලොම්ට වඩා බික්රිගේ පුතා වන ෂෙබා+ අපිට තර්ජනයක්.+ අපි තවත් බලාගෙන හිටියොත් එයා මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔයාගේ ස්වාමියාගේ සේවකයන් එක්ක ගිහින් ෂෙබාව අල්ලගන්න.”
20 තවත් දක්ෂ සටන්කරුවෝ තුන්දෙනෙක් හිටියා. එයාලාගේ ප්රධානියා වෙලා හිටියේ යෝවාබ්ගේ සහෝදරයා+ වුණ අබිෂයි.+ එයා 300දෙනෙක්ව හෙල්ලයෙන් මරලා දැම්මා. එඩිතර පුරුෂයන් තුන්දෙනා වගේම එයාත් හුඟක් ප්රසිද්ධ වෙලයි හිටියේ.+