2 සාමුවෙල් 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජ බහුරීම් කියන ගමට ආවාම ගෙරාගේ පුතා වන ෂිමෙයි+ දාවිත් ළඟට ආවා. එයා සාවුල්ගේ පවුලට අයිති කෙනෙක්. ෂිමෙයි එතනට ඇවිත් කෑගගහා දාවිත්ට අපහාස කරන්න පටන්ගත්තා.+ 2 සාමුවෙල් 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ වෙලාවේ බහුරීම්වල ජීවත් වුණ බෙන්ජමින් ගෝත්රයට අයිති ගෙරාගේ පුතා වන ෂිමෙයි+ යූදා ගෝත්රයේ අයත් එක්ක දාවිත් රජව හම්බ වෙන්න ඉක්මනට ඉක්මනට ඇවිදන් ගියා.
5 දාවිත් රජ බහුරීම් කියන ගමට ආවාම ගෙරාගේ පුතා වන ෂිමෙයි+ දාවිත් ළඟට ආවා. එයා සාවුල්ගේ පවුලට අයිති කෙනෙක්. ෂිමෙයි එතනට ඇවිත් කෑගගහා දාවිත්ට අපහාස කරන්න පටන්ගත්තා.+
16 ඒ වෙලාවේ බහුරීම්වල ජීවත් වුණ බෙන්ජමින් ගෝත්රයට අයිති ගෙරාගේ පුතා වන ෂිමෙයි+ යූදා ගෝත්රයේ අයත් එක්ක දාවිත් රජව හම්බ වෙන්න ඉක්මනට ඉක්මනට ඇවිදන් ගියා.