1 සාමුවෙල් 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ වෙලාවේ සාවුල් එයාගේ ආයුධ අරන් යන කෙනාට කතා කරලා මෙහෙම කිව්වා. “මේ අචර්මච්ඡේදිතයන්*+ මාව මරන්න කලින් ඔයාගේ කඩුවෙන් මාව මරලා දාන්න. නැත්නම් එයාලා ඇවිත් මට හොඳටම වධ දෙයි.” ඒත් ආයුධ අරන් ගිය කෙනා එහෙම කරන්න බය වුණා. ඉතින් සාවුල් කඩුව අරගෙන එයාටම ඇනගත්තා.+ 1 රාජාවලිය 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නගරය අල්ලගත්තා කියලා දැක්කාම සිම්රී රජමාලිගාවේ තිබුණ ආරක්ෂිත බලකොටුවට ගිහින් රජමාලිගාවට ගිනි තිබ්බා. ඒ ගින්නෙන්ම එයාත් මැරුණා.+ ගීතාවලිය 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ නිසා ඔවුන් වරදකරුවන් කියලා දෙවියන් තීන්දු කරයි.ඔවුන් අටවන උගුල්වලට ඔවුන්ම හසු වෙයි.+දෙවියනි, ඔවුන් ඔබට විරුද්ධව කැරලිගහනවා.සීමාවක් නැතුව වැරදි කරනවා.ඒ නිසා ඔවුන්ව පන්නලා දාන්න. ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒත් දෙවියනි, ලේ හලන, වංචාකාරී අයවඔබ ගැඹුරු වළකට තල්ලු කරලා දානවා.+ ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+ ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි. මතෙව් 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යේසුස්ව මරණයට නියම කරලා තියෙනවා කියලා දැක්කාම ඔහුව පාවලා දුන්න එක ගැන යූදස් පසුතැවුණා. ඒ නිසා එයා නායක පූජකයන් සහ වැඩිමහල්ලන් ළඟට ගිහින් රිදී කාසි* 30 එයාලට දීලා+ මතෙව් 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉතින් එයා රිදී කාසි ටික දේවමාලිගාව ඇතුළට වීසි කරලා එතනින් ගිහින් එල්ලිලා මැරුණා.+ ක්රියා 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 (ඒ මිනිහා එයා කරපු දුෂ්ට දේට ලැබුණ කුලියෙන් පිට්ටනියක් මිල දී ගත්තා.+ එයා උඩ ඉඳන් වැටෙද්දී ඉස්සෙල්ලාම එයාගේ ඔළුව පොළොවේ වැදුණා. ඊටපස්සේ එයාගේ බඩ පැළිලා බඩවැල් ඔක්කොම එළියට ආවා.+
4 ඒ වෙලාවේ සාවුල් එයාගේ ආයුධ අරන් යන කෙනාට කතා කරලා මෙහෙම කිව්වා. “මේ අචර්මච්ඡේදිතයන්*+ මාව මරන්න කලින් ඔයාගේ කඩුවෙන් මාව මරලා දාන්න. නැත්නම් එයාලා ඇවිත් මට හොඳටම වධ දෙයි.” ඒත් ආයුධ අරන් ගිය කෙනා එහෙම කරන්න බය වුණා. ඉතින් සාවුල් කඩුව අරගෙන එයාටම ඇනගත්තා.+
18 නගරය අල්ලගත්තා කියලා දැක්කාම සිම්රී රජමාලිගාවේ තිබුණ ආරක්ෂිත බලකොටුවට ගිහින් රජමාලිගාවට ගිනි තිබ්බා. ඒ ගින්නෙන්ම එයාත් මැරුණා.+
10 ඒ නිසා ඔවුන් වරදකරුවන් කියලා දෙවියන් තීන්දු කරයි.ඔවුන් අටවන උගුල්වලට ඔවුන්ම හසු වෙයි.+දෙවියනි, ඔවුන් ඔබට විරුද්ධව කැරලිගහනවා.සීමාවක් නැතුව වැරදි කරනවා.ඒ නිසා ඔවුන්ව පන්නලා දාන්න.
23 ඒත් දෙවියනි, ලේ හලන, වංචාකාරී අයවඔබ ගැඹුරු වළකට තල්ලු කරලා දානවා.+ ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+ ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි.
3 යේසුස්ව මරණයට නියම කරලා තියෙනවා කියලා දැක්කාම ඔහුව පාවලා දුන්න එක ගැන යූදස් පසුතැවුණා. ඒ නිසා එයා නායක පූජකයන් සහ වැඩිමහල්ලන් ළඟට ගිහින් රිදී කාසි* 30 එයාලට දීලා+
18 (ඒ මිනිහා එයා කරපු දුෂ්ට දේට ලැබුණ කුලියෙන් පිට්ටනියක් මිල දී ගත්තා.+ එයා උඩ ඉඳන් වැටෙද්දී ඉස්සෙල්ලාම එයාගේ ඔළුව පොළොවේ වැදුණා. ඊටපස්සේ එයාගේ බඩ පැළිලා බඩවැල් ඔක්කොම එළියට ආවා.+