2 රජ ෂීබාගෙන් ඇහුවා “ඔයා මේවා ගෙනාවේ ඇයි” කියලා. එතකොට ෂීබා මෙහෙම කිව්වා. “මේ බූරුවන්ව අරගෙන ආවේ ඔබේ පවුලේ අයට. එයාලට පුළුවන් උන් පිට නැඟලා යන්න. මේ රොටියි, පලතුරු කුට්ටියි අරන් ආවේ ඔබත් එක්ක ආපු තරුණයන්ට කන්න දෙන්න. පාළුකරයේදී හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවට හැමෝටම බොන්න වයිනුත් මම ගෙනාවා.”+