යොෂුවා 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරු දාදු දාලා ඒ නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලෙවීවරුන්ට දුන්නා.+ යොෂුවා 21:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ගාද්+ ගෝත්‍රයට අයිති නගරවලින් ගිලියද්වල+ තියෙන රාමොත් නගරය සහ ඒ අවට තණබිම් එයාලට ලැබුණා. රාමොත් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. ඒ වගේම මහනායිම්,+ 2 සාමුවෙල් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒත් සාවුල්ගේ හමුදාපති වෙලා හිටිය නේර්ගේ පුතා අබ්නේර්,+ සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම්+ නුවරට එක්කන් ආවා.
8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරු දාදු දාලා ඒ නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලෙවීවරුන්ට දුන්නා.+
38 ගාද්+ ගෝත්‍රයට අයිති නගරවලින් ගිලියද්වල+ තියෙන රාමොත් නගරය සහ ඒ අවට තණබිම් එයාලට ලැබුණා. රාමොත් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. ඒ වගේම මහනායිම්,+
8 ඒත් සාවුල්ගේ හමුදාපති වෙලා හිටිය නේර්ගේ පුතා අබ්නේර්,+ සාවුල්ගේ පුතා වුණ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම්+ නුවරට එක්කන් ආවා.