2 සාමුවෙල් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වෙලාවේ රජ යෝවාබ්ටයි, අබිෂයිටයි, ඉත්තයිටයි මෙහෙම අණ කළා. “අබ්සලොම්ට දරුණු විදිහට සලකන්න එපා. එයා මගේ පුතා.”+ රජ හමුදාපතීන්ට එහෙම කියද්දී මුළු සෙනඟම ඒක අහගෙනයි හිටියේ.
5 ඒ වෙලාවේ රජ යෝවාබ්ටයි, අබිෂයිටයි, ඉත්තයිටයි මෙහෙම අණ කළා. “අබ්සලොම්ට දරුණු විදිහට සලකන්න එපා. එයා මගේ පුතා.”+ රජ හමුදාපතීන්ට එහෙම කියද්දී මුළු සෙනඟම ඒක අහගෙනයි හිටියේ.