යොෂුවා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පස්සේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “ඊජිප්තුවරු ඔයාලට අපහාස කළා. අද මං ඒ අපහාසය අයින් කළා.” ඒ ස්ථානයට ගිල්ගාල්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. අදටත් ඒ ස්ථානය හඳුන්වන්නේ ඒ නමින්. 1 සාමුවෙල් 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊටපස්සේ සාමුවෙල් සෙනඟට කිව්වා “අපි දැන් ගිල්ගාල්+ නගරයට යමු. එහෙදී අපි සාවුල්ගේ රජකම ස්ථිර කරමු”+ කියලා.
9 පස්සේ යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “ඊජිප්තුවරු ඔයාලට අපහාස කළා. අද මං ඒ අපහාසය අයින් කළා.” ඒ ස්ථානයට ගිල්ගාල්*+ කියන නම තිබ්බේ ඒ නිසයි. අදටත් ඒ ස්ථානය හඳුන්වන්නේ ඒ නමින්.
14 ඊටපස්සේ සාමුවෙල් සෙනඟට කිව්වා “අපි දැන් ගිල්ගාල්+ නගරයට යමු. එහෙදී අපි සාවුල්ගේ රජකම ස්ථිර කරමු”+ කියලා.