යොෂුවා 18:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ෂේලාහ්,+ හාඑලෙෆ්, යෙරුසලම+ කියලත් හඳුන්වන යෙබූසි, ගිබෙයා+ සහ කිර්යත් කියන නගරත් එයාලට අයිති වුණා. ඒ කොටසේ නගර 14ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. බෙන්ජමින් ගෝත්රයේ පවුල්වලට ලැබුණ උරුමය ඒකයි.
28 ෂේලාහ්,+ හාඑලෙෆ්, යෙරුසලම+ කියලත් හඳුන්වන යෙබූසි, ගිබෙයා+ සහ කිර්යත් කියන නගරත් එයාලට අයිති වුණා. ඒ කොටසේ නගර 14ක් තිබුණා. ඒ එක් එක් නගරයට අයිති ගම්මානත් එයාලට අයිති වුණා. බෙන්ජමින් ගෝත්රයේ පවුල්වලට ලැබුණ උරුමය ඒකයි.