ගීතාවලිය 130:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යාහ්* දෙවියනි, ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්,*ඔබ ඉස්සරහා ඉන්න පුළුවන් කාටද යෙහෝවා?+ හොෂෙයා 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ජනයෙනි, ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට ඇවිත් ඔහුගෙන් මෙහෙම අයැදින්න.‘අපේ වැරදිවලට සමාව දෙන්න.+ අපි කරන යහපත් දේවල් සතුටින් භාරගන්න.හරියට වස්සන්ව පූජා කරනවා වගේ අපි අපේ මුවින් ඔබට ප්රශංසා ඔප්පු කරන්නම්.*+ 1 යොහන් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපි අපේ වැරදි පිළිගත්තොත් දෙවියන් අපි කරපු වැරදිවලට සමාව දීලා හැම දුෂ්ට දේකින්ම අපිව පවිත්ර කරනවා. මොකද ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක්.+
2 ජනයෙනි, ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට ඇවිත් ඔහුගෙන් මෙහෙම අයැදින්න.‘අපේ වැරදිවලට සමාව දෙන්න.+ අපි කරන යහපත් දේවල් සතුටින් භාරගන්න.හරියට වස්සන්ව පූජා කරනවා වගේ අපි අපේ මුවින් ඔබට ප්රශංසා ඔප්පු කරන්නම්.*+
9 අපි අපේ වැරදි පිළිගත්තොත් දෙවියන් අපි කරපු වැරදිවලට සමාව දීලා හැම දුෂ්ට දේකින්ම අපිව පවිත්ර කරනවා. මොකද ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක්.+