1 ලේකම් 29:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දාවිත් රජ රැස් වෙලා හිටපු සෙනඟට මෙහෙම කිව්වා. “මේ ගෘහය හදන්න දෙවියන් තෝරගත්ත මගේ පුතා සලමොන්+ තාම තරුණයි. එයාට අද්දැකීමුත් අඩුයි.+ එයාට කරන්න තියෙන්නේ ලොකු වැඩක්. මොකද මේ මාලිගාව* මිනිස්සු වෙනුවෙන් හදන එකක් නෙමෙයි, යෙහෝවා වෙනුවෙන් හදන එකක්.+ යෙරෙමියා 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒත් මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, අනේ, මම තාම තරුණයෙක්.+ මං කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි.”+
29 දාවිත් රජ රැස් වෙලා හිටපු සෙනඟට මෙහෙම කිව්වා. “මේ ගෘහය හදන්න දෙවියන් තෝරගත්ත මගේ පුතා සලමොන්+ තාම තරුණයි. එයාට අද්දැකීමුත් අඩුයි.+ එයාට කරන්න තියෙන්නේ ලොකු වැඩක්. මොකද මේ මාලිගාව* මිනිස්සු වෙනුවෙන් හදන එකක් නෙමෙයි, යෙහෝවා වෙනුවෙන් හදන එකක්.+
6 ඒත් මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, අනේ, මම තාම තරුණයෙක්.+ මං කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි.”+