-
ද්විතීය කතාව 4:41-43ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
41 ඊටපස්සේ මෝසෙස් යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ තිබුණ නගර තුනක් වෙන් කළා.+ 42 අත්වැරදීමකින් කෙනෙක් අතින් තව කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ මැරුණ කෙනා එක්ක එයාට කලින් කිසිම අමනාපයක් තිබුණේ නැත්නම්+ තමන්ගේ ජීවිතය බේරගන්න වරදකරු ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+ 43 පළවෙනි නගරේ තමයි පාළුකරයේ උස් තැනිතලාවේ තියෙන බෙෂෙර්.+ ඒක වෙන් කළේ රූබෙන්වරුන්ට. දෙවෙනි නගරේ තමයි ගිලියද් දේශයේ තියෙන රාමොත්.+ ඒක වෙන් කළේ ගාද්වරුන්ට. තුන්වෙනි නගරේ තමයි මනස්සේ ගෝත්රයේ+ අයට වෙන් කරපු බාෂාන් දේශයේ තියෙන ගෝලාන්.+
-