-
1 රාජාවලිය 4:24, 25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 තිප්සා ඉඳන් ගාසා+ වෙන කල් මහ ගඟෙන් මෙහා පැත්තේ*+ තිබුණ මුළු ප්රදේශයම එයාගේ පාලනය යටතේ තිබුණා. ගඟෙන් මෙහා පැත්තේ හිටපු රජවරු හැමෝමත් එයාට යටත් වෙලා හිටියා. එයා වටේට තිබුණ හැම ප්රදේශයකම සාමය තිබුණා.+ 25 යූදා සහ ඊශ්රායෙල් සෙනඟ සුරක්ෂිතව ජීවත් වුණා. සලමොන් රජකම් කරපු කාලේ පුරාම දාන් ඉඳන් බෙයර්ෂෙබා වෙන කල් හිටපු හැමෝම තම තමන්ගේ මිදිවැල යටයි, තම තමන්ගේ අත්තික්කා ගහ යටයි සතුටින් ජීවත් වුණා.
-