යොෂුවා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යොෂුවා හුඟක් වයසට ගියාට පස්සේ+ යෙහෝවා දෙවියන් එයාට මෙහෙම කිව්වා. “යොෂුවා, ඔයා දැන් හුඟක් වයසයි. ඒත් මේ දේශයේ තව ලොකු කොටසක් ඔයාලට යටත් කරගන්න තියෙනවා. යොෂුවා 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ගෙබල්වරුන්ගේ+ දේශයත් යටත් කරගන්න ඕනේ. හෙර්මොන් කන්ද පාමුල තියෙන බාල්ගාද් නගරයේ ඉඳන් ලේබෝහමාත්*+ වෙන කල් තියෙන ලෙබනොන්වල නැඟෙනහිර කොටසත් යටත් කරගන්න තියෙනවා.
13 යොෂුවා හුඟක් වයසට ගියාට පස්සේ+ යෙහෝවා දෙවියන් එයාට මෙහෙම කිව්වා. “යොෂුවා, ඔයා දැන් හුඟක් වයසයි. ඒත් මේ දේශයේ තව ලොකු කොටසක් ඔයාලට යටත් කරගන්න තියෙනවා.
5 ගෙබල්වරුන්ගේ+ දේශයත් යටත් කරගන්න ඕනේ. හෙර්මොන් කන්ද පාමුල තියෙන බාල්ගාද් නගරයේ ඉඳන් ලේබෝහමාත්*+ වෙන කල් තියෙන ලෙබනොන්වල නැඟෙනහිර කොටසත් යටත් කරගන්න තියෙනවා.