උත්පත්ති 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා. 2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හෙසකියා යෙහෝවා ඉස්සරහා මෙහෙම යාච්ඤා කළා.+ “අනේ යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, පොළොවේ තියෙන හැම රාජ්‍යයකටම ඉන්න එකම සැබෑ දෙවියන් ඔබයි.+ කෙරුබ්වරුන්ට ඉහළින්* තියෙන සිංහාසනයේ ඉඳගෙන ඉන්න+ දෙවියනි, අහසත් පොළොවත් හැදුවේ ඔබයි. ගීතාවලිය 99:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!
24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා.
15 හෙසකියා යෙහෝවා ඉස්සරහා මෙහෙම යාච්ඤා කළා.+ “අනේ යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, පොළොවේ තියෙන හැම රාජ්‍යයකටම ඉන්න එකම සැබෑ දෙවියන් ඔබයි.+ කෙරුබ්වරුන්ට ඉහළින්* තියෙන සිංහාසනයේ ඉඳගෙන ඉන්න+ දෙවියනි, අහසත් පොළොවත් හැදුවේ ඔබයි.
99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!