1 රාජාවලිය 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔයාට අයිති මේ විශාල* සෙනඟ විනිශ්චය කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් හදවතින්ම ඔයාට කීකරු වෙන්න ඔයාගේ සේවකයාට උදව් කරන්න.+ එතකොට හරි වැරැද්ද තේරුම් අරන්+ ඔයාගේ සෙනඟව හොඳින් විනිශ්චය කරන්න මට පුළුවන්.” 1 රාජාවලිය 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 රජ දීපු ඒ තීන්දුව ගැන ඊශ්රායෙල් දේශය පුරාම ප්රසිද්ධ වුණා. හැමෝටම රජ ගැන ඇති වුණේ ලොකු ගෞරවයක්.*+ මොකද සාධාරණව විනිශ්චය කරන්න දෙවියන් එයාට ප්රඥාව දීලා තියෙනවා කියලා එයාලා තේරුම්ගත්තා.+ හිතෝපදේශ 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 රජතුමා විනිශ්චයාසනයේ ඉඳගෙන ඉද්දී+හැම නපුරු ක්රියාවක්ම ඔහු අඳුරගන්නවා.+
9 ඔයාට අයිති මේ විශාල* සෙනඟ විනිශ්චය කරන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් හදවතින්ම ඔයාට කීකරු වෙන්න ඔයාගේ සේවකයාට උදව් කරන්න.+ එතකොට හරි වැරැද්ද තේරුම් අරන්+ ඔයාගේ සෙනඟව හොඳින් විනිශ්චය කරන්න මට පුළුවන්.”
28 රජ දීපු ඒ තීන්දුව ගැන ඊශ්රායෙල් දේශය පුරාම ප්රසිද්ධ වුණා. හැමෝටම රජ ගැන ඇති වුණේ ලොකු ගෞරවයක්.*+ මොකද සාධාරණව විනිශ්චය කරන්න දෙවියන් එයාට ප්රඥාව දීලා තියෙනවා කියලා එයාලා තේරුම්ගත්තා.+