ලෙවී කතාව 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් පැල්* උත්සවය පවත්වන්න. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ ද්විතීය කතාව 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔයාලාගේ අස්වැන්න කමතෙන් ගෙනල්ලා රැස් කරගත්තාට පස්සේ සහ ඔයාලාගේ වතුවල පලදාවෙන් තෙලුයි, වයිනුයි රැස් කරගත්තාට පස්සේ දවස් හතක් පුරා පැල්* උත්සවය+ පවත්වන්න ඕනේ.
34 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘හත්වෙනි මාසේ 15වෙනිදා යෙහෝවා වෙනුවෙන් පැල්* උත්සවය පවත්වන්න. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+
13 “ඔයාලාගේ අස්වැන්න කමතෙන් ගෙනල්ලා රැස් කරගත්තාට පස්සේ සහ ඔයාලාගේ වතුවල පලදාවෙන් තෙලුයි, වයිනුයි රැස් කරගත්තාට පස්සේ දවස් හතක් පුරා පැල්* උත්සවය+ පවත්වන්න ඕනේ.