නික්මයාම 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 කොකුවලින් ඒ තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන් වෙලා තියෙන කොටස ඇතුළට ගිවිසුම් පෙට්ටිය* ගෙනියන්න.+ අතිශුද්ධස්ථානය+ සහ ශුද්ධස්ථානය+ වෙන් කරන්නේ ඒ තිර රෙද්දෙන්. නික්මයාම 40:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එයා ශුද්ධ කූඩාරම ඇතුළට ගිවිසුම් පෙට්ටිය අරන් ඇවිත් ඒක පේන්නේ නැති වෙන්න තිර රෙද්ද+ එල්ලලා ඒ කොටස වෙන් කළා.+ යෙහෝවා අණ කරපු විදිහටම මෝසෙස් කළා. 2 සාමුවෙල් 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එයාලා අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ගිවිසුම් පෙට්ටිය නියමිත තැන තිබ්බාට පස්සේ දාවිත් යෙහෝවාට+ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා. එළිදරව් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ශුද්ධස්ථානය* විවෘත කළා. ඔහුගේ ශුද්ධස්ථානය ඇතුළේ ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ තියෙනවා මං දැක්කා. ඒත් එක්කම අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. භූමිකම්පාවකුත් ලොකු හිම කැට වැස්සකුත් ඇති වුණා.
33 කොකුවලින් ඒ තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන් වෙලා තියෙන කොටස ඇතුළට ගිවිසුම් පෙට්ටිය* ගෙනියන්න.+ අතිශුද්ධස්ථානය+ සහ ශුද්ධස්ථානය+ වෙන් කරන්නේ ඒ තිර රෙද්දෙන්.
21 එයා ශුද්ධ කූඩාරම ඇතුළට ගිවිසුම් පෙට්ටිය අරන් ඇවිත් ඒක පේන්නේ නැති වෙන්න තිර රෙද්ද+ එල්ලලා ඒ කොටස වෙන් කළා.+ යෙහෝවා අණ කරපු විදිහටම මෝසෙස් කළා.
17 යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එයාලා අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ගිවිසුම් පෙට්ටිය නියමිත තැන තිබ්බාට පස්සේ දාවිත් යෙහෝවාට+ දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කළා.
19 එතකොට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ශුද්ධස්ථානය* විවෘත කළා. ඔහුගේ ශුද්ධස්ථානය ඇතුළේ ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ තියෙනවා මං දැක්කා. ඒත් එක්කම අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. භූමිකම්පාවකුත් ලොකු හිම කැට වැස්සකුත් ඇති වුණා.