1 රාජාවලිය 1:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඊටපස්සේ පූජක සාදොක්, අනාගතවක්තෘ නාතන්, යෙහෝයාදාගේ පුතා බෙනායා,+ කෙරෙතිවරු සහ පෙලෙතිවරු+ එකතු වෙලා සලමොන්ව දාවිත් රජගේ කොටළුවා පිටේ නග්ගගෙන+ ගීහොන්වලට+ ගියා. ලූක් 19:33-35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒත් එයාලා බූරු නාම්බාව ලිහලිහ ඉද්දී අයිතිකාරයෝ ඇවිත් “ඇයි ඔයාලා ඔය බූරු නාම්බාව ලිහන්නේ” කියලා ඇහුවා. 34 එයාලා කිව්වා “ස්වාමීන්ට ඌව ඕනේ” කියලා. 35 එයාලා බූරු නාම්බාව යේසුස් ළඟට අරගෙන ඇවිත් උගේ පිට උඩට එයාලාගේ පිට වස්ත්ර දැම්මා. ඊටපස්සේ යේසුස් උගේ පිට උඩ ඉඳගත්තා.+
38 ඊටපස්සේ පූජක සාදොක්, අනාගතවක්තෘ නාතන්, යෙහෝයාදාගේ පුතා බෙනායා,+ කෙරෙතිවරු සහ පෙලෙතිවරු+ එකතු වෙලා සලමොන්ව දාවිත් රජගේ කොටළුවා පිටේ නග්ගගෙන+ ගීහොන්වලට+ ගියා.
33 ඒත් එයාලා බූරු නාම්බාව ලිහලිහ ඉද්දී අයිතිකාරයෝ ඇවිත් “ඇයි ඔයාලා ඔය බූරු නාම්බාව ලිහන්නේ” කියලා ඇහුවා. 34 එයාලා කිව්වා “ස්වාමීන්ට ඌව ඕනේ” කියලා. 35 එයාලා බූරු නාම්බාව යේසුස් ළඟට අරගෙන ඇවිත් උගේ පිට උඩට එයාලාගේ පිට වස්ත්ර දැම්මා. ඊටපස්සේ යේසුස් උගේ පිට උඩ ඉඳගත්තා.+