ගීතාවලිය 78:69 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 69 ඔහු තමන්ගේ ශුද්ධස්ථානය හැදුවේ ස්ථිරව පිහිටලා තියෙන අහස වගේ.+සදහටම පවතින පොළොව වගේ.+ ගීතාවලිය 132:13, 14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා සියොන් තෝරගත්තා.+ඒක තමන්ගේ නිවහන කරගන්න ඔහු ආශාවෙන් ඉන්නවා.+ 14 “ඒක සදහටම මගේ නිවහන වෙනවා.මගේ ආශාව හැමදාටම එහේ වාසය කරන්නයි.+
13 යෙහෝවා සියොන් තෝරගත්තා.+ඒක තමන්ගේ නිවහන කරගන්න ඔහු ආශාවෙන් ඉන්නවා.+ 14 “ඒක සදහටම මගේ නිවහන වෙනවා.මගේ ආශාව හැමදාටම එහේ වාසය කරන්නයි.+