යෙසායා 66:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මට ගෘහයක් හදන්නේ කොහෙද?+මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද?”+
66 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි.+ එහෙමනම් ඔබ මට ගෘහයක් හදන්නේ කොහෙද?+මට වාසස්ථානයක් හදන්න තැනක් තියෙනවාද?”+