17 මගේ දෙවියනි, ඔබ හිත් සෝදිසි කරලා බලද්දී+ අවංක හදවතක් දැක්කාම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා+ කියලා මං හොඳින් දන්නවා. මං මේ හැම දෙයක්ම පරිත්‍යාග කරන්නේ අවංක හිතින්. මගේම කැමැත්තෙන්. මෙතන ඉන්න සෙනඟත් ඔබට කැමැත්තෙන්ම පරිත්‍යාග කරනවා දකිද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්.