-
2 ලේකම් 9:29-31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 සලමොන්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන+ මුල ඉඳන් අගට අනාගතවක්තෘ නාතන්ගේ+ වාර්තාවෙත් ෂීලෝවල කෙනෙක් වුණ අහියාගේ+ අනාගතවාක්යයෙත් නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්+ ගැන දිවැසිවරයෙක් වුණ ඉද්දෝ+ දැක්ක දර්ශන ඇතුළත් වාර්තාවෙත් ලියලා තියෙනවා. 30 සලමොන් යෙරුසලමේ ඉඳන් අවුරුදු 40ක් මුළු ඊශ්රායෙල් සෙනඟවම පාලනය කළා. 31 ඊටපස්සේ සලමොන් රජ මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ එයාගේ තාත්තා වුණ දාවිත්ගේ නුවරේ.+ සලමොන්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ රෙහබෝවම් රජකමට පත් වුණා.+
-