ලෙවී කතාව 26:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මම ඔබේ පූජනීය ස්ථාන* නැත්තටම නැති කරලා+ ඔබේ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩලා දානවා. ඔබ හදපු පිළිකුල් රූප* විනාශ කරලා ඔබේ මළ කඳන් ඒවාට උඩින් ගොඩගහනවා.+ ඔබ මට පිළිකුලක් වන නිසා මම ඔබව ප්‍රතික්ෂේප කරනවා.+ 1 රාජාවලිය 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊටපස්සේ එයා එක රූපයක් බෙතෙල්වලත්+ අනිත් රූපය දාන්වලත්+ තිබ්බා. 1 රාජාවලිය 12:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එයා උස් තැන්වල දේවාල හැදුවා. ඒ දේවාලවල සේවය කරන්න එයා ලෙවී ගෝත්‍රයට අයිති නැති සාමාන්‍ය මිනිස්සු අතරින් පූජකයන්වත් පත් කළා.+
30 මම ඔබේ පූජනීය ස්ථාන* නැත්තටම නැති කරලා+ ඔබේ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩලා දානවා. ඔබ හදපු පිළිකුල් රූප* විනාශ කරලා ඔබේ මළ කඳන් ඒවාට උඩින් ගොඩගහනවා.+ ඔබ මට පිළිකුලක් වන නිසා මම ඔබව ප්‍රතික්ෂේප කරනවා.+
31 එයා උස් තැන්වල දේවාල හැදුවා. ඒ දේවාලවල සේවය කරන්න එයා ලෙවී ගෝත්‍රයට අයිති නැති සාමාන්‍ය මිනිස්සු අතරින් පූජකයන්වත් පත් කළා.+