1 රාජාවලිය 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ කාලේදී සලමොන් යෙරුසලමට ඉස්සරහින් තිබුණ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුල්සහගත දෙවියෙක් වුණ කෙමොෂ්ට සහ අම්මොන්වරුන්ගේ පිළිකුල්සහගත දෙවියෙක්+ වුණ මෝලෙක්ට+ නමස්කාර කරන්න තැන්*+ ගොඩනැඟුවා. 2 ලේකම් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 රෙහබෝවම්ගේ රජකම තහවුරු වෙලා එයා බලවත් වුණ ගමන්ම+ එයායි, එයාත් එක්ක හිටපු මුළු ඊශ්රායෙල් සෙනඟයි යෙහෝවා දෙවියන්ගේ නීතිය පිළිපදින එක අත්හැරියා.+
7 ඒ කාලේදී සලමොන් යෙරුසලමට ඉස්සරහින් තිබුණ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුල්සහගත දෙවියෙක් වුණ කෙමොෂ්ට සහ අම්මොන්වරුන්ගේ පිළිකුල්සහගත දෙවියෙක්+ වුණ මෝලෙක්ට+ නමස්කාර කරන්න තැන්*+ ගොඩනැඟුවා.
12 රෙහබෝවම්ගේ රජකම තහවුරු වෙලා එයා බලවත් වුණ ගමන්ම+ එයායි, එයාත් එක්ක හිටපු මුළු ඊශ්රායෙල් සෙනඟයි යෙහෝවා දෙවියන්ගේ නීතිය පිළිපදින එක අත්හැරියා.+