4 බාල් දෙවිවරුන්ට හදපු පූජාසන එයාලා යොෂියා ඉස්සරහම කඩලා දැම්මා. ඒවාට උඩින් හදලා තිබුණ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනත් එයා විනාශ කළා. නමස්කාර කරන්න හදලා තිබුණ කණු සහ රූප කෑලිවලට කඩලා ඒවා කුඩු කරලා දැම්මා. ඊටපස්සේ ඒ කුඩු අරන් ගිහින් ඒ රූපවලට පූජා ඔප්පු කරපු අයගේ සොහොන්වලට ඒවා ඉස්සා.+