11 මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගන්න මම විනිශ්චයකරුවන්ව+ පත් කරපු කාලයේ ඉඳන් මේ වෙන කල් එයාලා සතුරන්ගෙන් පීඩා වින්දා. ඒත් ඒ කිසිම සතුරෙක්ගෙන් ආයෙත් ඔයාලට කරදරයක් වෙන්නේ නැහැ.+
“‘“යෙහෝවා වන මම ඔයාගෙන් රාජකීය පෙළපතක් බිහි කරනවා. යෙහෝවා වන මමයි ඔයාට ඒ පොරොන්දුව දුන්නේ.+