2 රාජාවලිය 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙසබෙල්ගේ මළ කඳ යෙෂ්රෙයෙල්වල තියෙන ඉඩමේදී බල්ලෝ කාලා දානවා.+ කවුරුත් එයාව තැන්පත් කරන්නේ නැහැ.’” ඒක කියපු ගමන්ම සේවකයා දොර ඇරගෙන එතනින් දුවගෙන ගියා.+ 2 රාජාවලිය 9:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඉතින් එයාව තැන්පත් කරන්න හිතාගෙන එයාලා මළ කඳ තිබුණ තැනට ගියා. ඒත් ඉතුරු වෙලා තිබුණේ එයාගේ ඔළු කට්ටයි, අත් කකුල්වල කෑලි ටිකකුයි විතරයි.+
10 යෙසබෙල්ගේ මළ කඳ යෙෂ්රෙයෙල්වල තියෙන ඉඩමේදී බල්ලෝ කාලා දානවා.+ කවුරුත් එයාව තැන්පත් කරන්නේ නැහැ.’” ඒක කියපු ගමන්ම සේවකයා දොර ඇරගෙන එතනින් දුවගෙන ගියා.+
35 ඉතින් එයාව තැන්පත් කරන්න හිතාගෙන එයාලා මළ කඳ තිබුණ තැනට ගියා. ඒත් ඉතුරු වෙලා තිබුණේ එයාගේ ඔළු කට්ටයි, අත් කකුල්වල කෑලි ටිකකුයි විතරයි.+