ද්විතීය කතාව 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මම, ඔව් මම තමයි දෙවියන්.+මම හැර වෙන දෙවිවරුන් නැහැ කියලා දැන්වත් තේරුම්ගන්න.+ ජීවිතය දෙන්නෙත් ඒක කෙනෙක්ගෙන් ගන්නෙත් මමයි.+ කෙනෙක්ට පහර දෙන්නෙත්+ සුවයක් දෙන්නෙත් මමයි.+කෙනෙක්ව මගේ අතින් ගලවගන්න කාටවත් බැහැ.+
39 මම, ඔව් මම තමයි දෙවියන්.+මම හැර වෙන දෙවිවරුන් නැහැ කියලා දැන්වත් තේරුම්ගන්න.+ ජීවිතය දෙන්නෙත් ඒක කෙනෙක්ගෙන් ගන්නෙත් මමයි.+ කෙනෙක්ට පහර දෙන්නෙත්+ සුවයක් දෙන්නෙත් මමයි.+කෙනෙක්ව මගේ අතින් ගලවගන්න කාටවත් බැහැ.+