මතෙව් 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අසනීපයෙන් ඉන්න අයව සුව කරන්න.+ මැරුණු අයව නැඟිට්ටවන්න. ලාදුරු රෝගීන්ව පවිත්ර කරන්න. භූතයන්ව එළවන්න. ඔයාලට නොමිලේ ලැබුණ දේ නොමිලේම දෙන්න.
8 අසනීපයෙන් ඉන්න අයව සුව කරන්න.+ මැරුණු අයව නැඟිට්ටවන්න. ලාදුරු රෝගීන්ව පවිත්ර කරන්න. භූතයන්ව එළවන්න. ඔයාලට නොමිලේ ලැබුණ දේ නොමිලේම දෙන්න.