ද්විතීය කතාව 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “දෙවියන් පිළිකුල් කියලා සලකන කිසිම දෙයක් කෑමට ගන්න එපා.+ එසකියෙල් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එතකොට මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ ඒක නම් මට කරන්න බැහැ. තරුණ කාලේ ඉඳන් මේ වෙන කල් මම මැරුණ සතෙක්ගේ හරි වෙනත් සතෙක් මරලා දාපු සතෙක්ගේ හරි මස් කාලා අපවිත්‍ර වෙලා නැහැ.+ ඒ වගේ අපවිත්‍ර මස් මම කටේවත් තියලා නැහැ.”+
14 එතකොට මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ ඒක නම් මට කරන්න බැහැ. තරුණ කාලේ ඉඳන් මේ වෙන කල් මම මැරුණ සතෙක්ගේ හරි වෙනත් සතෙක් මරලා දාපු සතෙක්ගේ හරි මස් කාලා අපවිත්‍ර වෙලා නැහැ.+ ඒ වගේ අපවිත්‍ර මස් මම කටේවත් තියලා නැහැ.”+