යොෂුවා 19:17, 18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හතරවෙනි වතාවට දාදු දාලා+ ඉසකාර් ගෝත්රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. 18 එයාලට උරුම වුණ දේශයේ මායිම්වල තියෙන තැන් මේවායි. යෙෂ්රෙයෙල්,+ කෙසුල්ලොත්, ෂුනෙම්,+ 1 රාජාවලිය 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ දේවල්වලට පස්සේ යෙෂ්රෙයෙල් නගරයේ එක සිද්ධියක් වුණා. යෙෂ්රෙයෙල්වල+ නාබොත් කියලා කෙනෙක් හිටියා. එයාට මිදිවත්තක් තිබුණා. සමාරියේ රජ වුණ ආහබ්ගේ මාලිගාවට අල්ලපු වත්තේ තමයි ඒක තිබුණේ. 2 ලේකම් 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සිරියාවේ රජ වුණ හසායෙල්+ එක්ක රාමාවල කරපු යුද්දේදී තුවාල වුණ යෙහෝරම් එයාගේ තුවාල සනීප කරගන්න ආපහු යෙෂ්රෙයෙල්වලට+ ගියා. ඉතින් යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ+ පුතා වුණ අහසියා* තුවාල වෙලා*+ හිටපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්ව+ බලන්න යෙෂ්රෙයෙල්වලට ගියා.
17 හතරවෙනි වතාවට දාදු දාලා+ ඉසකාර් ගෝත්රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. 18 එයාලට උරුම වුණ දේශයේ මායිම්වල තියෙන තැන් මේවායි. යෙෂ්රෙයෙල්,+ කෙසුල්ලොත්, ෂුනෙම්,+
21 ඒ දේවල්වලට පස්සේ යෙෂ්රෙයෙල් නගරයේ එක සිද්ධියක් වුණා. යෙෂ්රෙයෙල්වල+ නාබොත් කියලා කෙනෙක් හිටියා. එයාට මිදිවත්තක් තිබුණා. සමාරියේ රජ වුණ ආහබ්ගේ මාලිගාවට අල්ලපු වත්තේ තමයි ඒක තිබුණේ.
6 සිරියාවේ රජ වුණ හසායෙල්+ එක්ක රාමාවල කරපු යුද්දේදී තුවාල වුණ යෙහෝරම් එයාගේ තුවාල සනීප කරගන්න ආපහු යෙෂ්රෙයෙල්වලට+ ගියා. ඉතින් යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ+ පුතා වුණ අහසියා* තුවාල වෙලා*+ හිටපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්ව+ බලන්න යෙෂ්රෙයෙල්වලට ගියා.