2 සාමුවෙල් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙට ගියාට පස්සේ අබ්සලොම්, ඊශ්රායෙල්වල හැම පළාතකටම* ඔත්තුකරුවන්ව යැව්වා. අබ්සලොම් එයාලට මෙහෙම කියලා තිබුණා. “හොරණෑවේ සද්දේ ඇහුණ ගමන්ම ‘දැන් හෙබ්රොන්වල රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න.” 1 රාජාවලිය 1:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එහෙදී පූජක සාදොක් සහ අනාගතවක්තෘ නාතන් සලමොන්ව ඊශ්රායෙල් දේශයේ රජ විදිහට අභිෂේක කරයි.+ ඊටපස්සේ හොරණෑව පිඹලා ‘සලමොන් රජ දිගු කල් ජීවත් වේවා’+ කියලා කියන්න. 1 රාජාවලිය 1:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 පූජක සාදොක්, කූඩාරමේ*+ තිබුණ තෙල් බඳුන*+ අරගෙන ගිහින් සලමොන්ව අභිෂේක කළා.+ ඊටපස්සේ එයාලා හොරණෑව පිඹලා හයියෙන් කෑගහලා මෙහෙම කියන්න පටන්ගත්තා. “සලමොන් රජ දිගු කල් ජීවත් වේවා!”
10 එහෙට ගියාට පස්සේ අබ්සලොම්, ඊශ්රායෙල්වල හැම පළාතකටම* ඔත්තුකරුවන්ව යැව්වා. අබ්සලොම් එයාලට මෙහෙම කියලා තිබුණා. “හොරණෑවේ සද්දේ ඇහුණ ගමන්ම ‘දැන් හෙබ්රොන්වල රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න.”
34 එහෙදී පූජක සාදොක් සහ අනාගතවක්තෘ නාතන් සලමොන්ව ඊශ්රායෙල් දේශයේ රජ විදිහට අභිෂේක කරයි.+ ඊටපස්සේ හොරණෑව පිඹලා ‘සලමොන් රජ දිගු කල් ජීවත් වේවා’+ කියලා කියන්න.
39 පූජක සාදොක්, කූඩාරමේ*+ තිබුණ තෙල් බඳුන*+ අරගෙන ගිහින් සලමොන්ව අභිෂේක කළා.+ ඊටපස්සේ එයාලා හොරණෑව පිඹලා හයියෙන් කෑගහලා මෙහෙම කියන්න පටන්ගත්තා. “සලමොන් රජ දිගු කල් ජීවත් වේවා!”