1 රාජාවලිය 21:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ආහබ් මම කියපු දේ අහලා නිහතමානී වුණ විදිහ ඔයා දැක්කාද?+ එයා මං ඉස්සරහා ඒ විදිහට යටහත්පහත් වුණ නිසා මම එයාගේ ජීවිත කාලේදී විපත්තිය ගේන්නේ නැහැ. මම එයාගේ පවුලේ අය පිටට විපත්තිය ගේන්නේ එයාගේ පුතාගේ කාලේදී.”+
29 “ආහබ් මම කියපු දේ අහලා නිහතමානී වුණ විදිහ ඔයා දැක්කාද?+ එයා මං ඉස්සරහා ඒ විදිහට යටහත්පහත් වුණ නිසා මම එයාගේ ජීවිත කාලේදී විපත්තිය ගේන්නේ නැහැ. මම එයාගේ පවුලේ අය පිටට විපත්තිය ගේන්නේ එයාගේ පුතාගේ කාලේදී.”+