12 කාලයක් ගියාට පස්සේ අනාගතවක්තෘ එලියාගෙන්+ යෙහෝරම්ට පණිවිඩයක් ඇතුළත් ලියවිල්ලක් ලැබුණා. ඒකේ මෙහෙම සඳහන් වුණා. “ඔබේ මුතුන්මිත්තා වුණ දාවිත්ගේ දෙවි යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔයා ඔයාගේ තාත්තා වුණ යෙහෝෂපාට් වැඩ කරපු විදිහටවත්+ යූදාවල රජ වුණ ආසා වැඩ කරපු විදිහටවත් වැඩ කළේ නැහැ.+