නික්මයාම 25:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මං සාක්ෂියක් විදිහට ඔයාට දෙන පුවරු ඒ පෙට්ටිය ඇතුළේ තියන්න. ඊටපස්සේ පියනෙන් පෙට්ටිය වහන්න.+ නික්මයාම 31:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+
18 සීනයි කන්දේදී දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ගේ වචන සඳහන් ගල් පුවරු දෙකක්*+ ඔහු මෝසෙස්ට දුන්නා. ඒ ගල් පුවරු දෙක ලිව්වේ දෙවියන්ගේ බලයෙන්.*+