2 රාජාවලිය 10:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා දෙවියන් යේහුට මෙහෙම කිව්වා. “ඔයා හොඳ දේවල් කළා. ආහබ්ගේ පවුලේ අයට කරනවා කියලා මම තීරණය කරපු දේ+ ඔයා ඒ විදිහටම කරලා මං ඉස්සරහා හරි දේ කළා. ඒ නිසා ඔයාගෙන් පැවතෙන පරම්පරා හතරක් ඊශ්රායෙල්වල රජකම් කරනවා.”+ 2 රාජාවලිය 10:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යේහු මැරුණාම එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයහාෂ්+ රජකමට පත් වුණා.
30 යෙහෝවා දෙවියන් යේහුට මෙහෙම කිව්වා. “ඔයා හොඳ දේවල් කළා. ආහබ්ගේ පවුලේ අයට කරනවා කියලා මම තීරණය කරපු දේ+ ඔයා ඒ විදිහටම කරලා මං ඉස්සරහා හරි දේ කළා. ඒ නිසා ඔයාගෙන් පැවතෙන පරම්පරා හතරක් ඊශ්රායෙල්වල රජකම් කරනවා.”+
35 යේහු මැරුණාම එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයහාෂ්+ රජකමට පත් වුණා.