21 දාවිත්ගේ පෙළපත යටතේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ව දෙවියන් ඒකෙන් වෙන් කළා. ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ව එයාලාගේ රජ විදිහට පත් කරගත්තා.+ ඒත් යෙරොබොවම් නිසා ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ මාර්ගයෙන් අයින් වෙලා ගියා. එයා බරපතළ වරදක් කරන්න ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹුවා.