ද්විතීය කතාව 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔයාලා දේශයෙන් පන්නලා දාන ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න හදපු හැම තැනක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ.+ ඒවා කඳු මුදුන්වල තිබුණත් හෙල්වල තිබුණත් සරුවට වැඩුණ ලොකු ගස් යට තිබුණත් ඒවා විනාශ කරලා දාන්න. යෙසායා 57:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විශාල ගස්+ අතරේ, සරුවට වැඩුණු හැම ගහක් යටම+ඔවුන් රාගයෙන් මත් වෙලා ඉන්නවා.ඔවුන් දරුවන්ව නිම්නවල+පර්වත අතරේ මරලා දැම්මා.
2 ඔයාලා දේශයෙන් පන්නලා දාන ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න හදපු හැම තැනක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ.+ ඒවා කඳු මුදුන්වල තිබුණත් හෙල්වල තිබුණත් සරුවට වැඩුණ ලොකු ගස් යට තිබුණත් ඒවා විනාශ කරලා දාන්න.
5 විශාල ගස්+ අතරේ, සරුවට වැඩුණු හැම ගහක් යටම+ඔවුන් රාගයෙන් මත් වෙලා ඉන්නවා.ඔවුන් දරුවන්ව නිම්නවල+පර්වත අතරේ මරලා දැම්මා.