1 රාජාවලිය 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එලියා එතනින් පිටත් වෙලා ගිහින් ෂාපාත්ගේ පුතා වුණ එලිෂාව හම්බ වුණා. ඒ වෙලාවේ එලිෂා හිටියේ කෙතක් හාන ගමන්. ඒ වැඩේට ගොන් බාන් 12ක්* පාවිච්චි කළා. එලිෂා හිටියේ 12වෙනි ගොන් බාන එක්ක. එලියා එයා ළඟට ගිහිල්ලා එයාගේ නිලඇඳුම+ එලිෂාට ඇන්දුවා. 1 රාජාවලිය 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එලිෂා ආපහු ගිහිල්ලා හරක් දෙන්නෙක් අරගෙන උන්ව මැරුවා.* හාන්න පාවිච්චි කරපු ලී උපකරණ දර විදිහට අරන් එයා ඒ මස් තම්බලා එතන හිටපු සෙනඟට කන්න දුන්නා. ඊටපස්සේ එයා එලියා එක්ක ගිහින් එයාගේ සේවකයා විදිහට වැඩ කරන්න පටන්ගත්තා.+
19 එලියා එතනින් පිටත් වෙලා ගිහින් ෂාපාත්ගේ පුතා වුණ එලිෂාව හම්බ වුණා. ඒ වෙලාවේ එලිෂා හිටියේ කෙතක් හාන ගමන්. ඒ වැඩේට ගොන් බාන් 12ක්* පාවිච්චි කළා. එලිෂා හිටියේ 12වෙනි ගොන් බාන එක්ක. එලියා එයා ළඟට ගිහිල්ලා එයාගේ නිලඇඳුම+ එලිෂාට ඇන්දුවා.
21 එලිෂා ආපහු ගිහිල්ලා හරක් දෙන්නෙක් අරගෙන උන්ව මැරුවා.* හාන්න පාවිච්චි කරපු ලී උපකරණ දර විදිහට අරන් එයා ඒ මස් තම්බලා එතන හිටපු සෙනඟට කන්න දුන්නා. ඊටපස්සේ එයා එලියා එක්ක ගිහින් එයාගේ සේවකයා විදිහට වැඩ කරන්න පටන්ගත්තා.+