-
2 ලේකම් 28:18, 19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 පිලිස්තිවරුනුත්+ යූදා දේශයට අයිති ෂෙපේලාවල+ සහ නෙගෙබ්වල තිබුණ නගරවලට පහර දුන්නා. එයාලා බෙත්ෂෙමෙෂ්,+ ආයාලොන්,+ ගෙදේරොත්, සෝකෝ සහ ඒ අවට තිබුණ කුඩා නගර, තිම්නාහ්+ සහ ඒ අවට තිබුණ කුඩා නගර, ගිම්ෂෝ සහ ඒ අවට තිබුණ කුඩා නගර අල්ලගෙන ඒවාවල පදිංචි වුණා. 19 ඊශ්‍රායෙල්වල රජ වුණ ආහස්ගේ වැඩ නිසා යෙහෝවා යූදාවල සෙනඟට විපත්ති අද්දකින්න ඉඩහැරියා. ආහස් නිසා යූදාවල හිටපු මිනිස්සු ඉවක්බවක් නැතුව වැරදි දේවල් කරන්න පෙලඹුණා. ඒ විදිහට එයාලා යෙහෝවාට ද්‍රෝහි වුණා.
-